අද දිනයේ ඇඳිරිනීතිය ගැන විශේෂ නිවේදනයක්
දිවයින පුරා ක්‍රියාත්මක මහජන ආරක්ෂණ ඇඳිරිනීතිය අද උදෑසන 6ට ඉවත් කර යලි පස්වරු 6 සිට 15 වන ඉරිදා උදෑසන 5 දක්වා ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි
Copyright © 2014-2022 Helabima. All rights Reserved.