Helabima

  විදුලි කප්පාදුව ගැන සුභ පුවතක් 






 මාස දෙක තුන  තුල පැය 10-12ක විදුලි කප්පාදුවක් සිදු  වන  බවට පැතිර යන පුවත අසත්‍ය බවත් කුඩා ජලවිදුලි බලාගාර, සුළං බලාගාර හා වහල මත සවිකර ඇති පුනන්ජනනිය බලශක්ති ප්‍රභවයන් මගින් මේ වන විට  සියයට 60ක පමණ විදුලි ධාරිතාවක්  ලැබෙන බවත් මහජන උපයෝගීත් කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි .


එළඹෙන  15 එනම් වෙසක් පුන් පොහෝ දිනයේදී  විදුලි කප්පාදුවක් සිදු නොවන බව ඒ මහතා ආඩ දුරටත් පවසයි 


 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us