Helabima

ගෝඨා ගෝ හෝම් කියා කෑ ගැසූ අයගේ නිරුවත හෙළිවේ 






ගෝඨා ගෝ හෝම්' කියා කෑ ගැසූ අය  ජනපති ගේ නිවසට ම ගොස් අමාත්‍ය ධුර භාරගන ඇති බවත් මේ අය ගියේ රට වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් යැයි සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා පවසයි 

 තමන්ට පාර්ලිමේන්තු පැමිණීමට ලජ්ජා සිතතෙන  බවත් ශපාලනයෙන් අයින් විය යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසිය . ඔහු අද පාර්ලිමේන්තුවේ දී මෙම අදහස් දක්වන ලදී 


 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us