ගෝල්ෆේස් අරගලයට ආහාර සැපයු අය හිටිහැටියේම අතුරුදන් ...
ගාලු මුවදොර පිහිටුවා ඇති අරගල බිමේදී එම අරගල ප්‍රධානීන් යයි කියාගන්නා පිරිසක් අද මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර විරෝධතා භූමියේ අයිතිය සම්බන්ධයෙන් ඉදිරිපත් වන පාර්ශව සම්බන්ධයෙන් ඔවුන් ඉතා නොපහන්ව ඇති බව එහිදී ප්‍රකාශ විය . රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වීම සමගම අරගල භූමියට ආහාර පාන ඇතුළු පහසුකම් සැපයු ව්‍යාපාරික ප්‍රජාව එතනින් ඉවත් ව අතුරුදන් වූ බව ඔවුන් එහිදී පැවසුහ ..මින් ඉදිරියට අරගල භූමිය ගැන පණිවිඩය ගෙන යන්නේ මෙම මාධ්‍ය හමුවට ඉදිරිපත් වූ ප්‍රධානින් පමණක් බව ඔවුන් එහිදී අවධාරණය කළහ
https://youtu.be/tcB_Js8EiGA
වීඩියෝව පහතින්
Copyright © 2014-2022 Helabima. All rights Reserved.