කැබිනට් ඇමති ධුර දහයක් ලබා ගැනීම සදහා සමගි ජන බලවේගය පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් දස දෙනෙකු ආණ්ඩුවට සහයෝගය ලබා දීමට සුදානමින් සිටින බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි .
හරීන් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන සජබ මන්ත්‍රීවරු ඊයේ අමාත්‍යධුර භාරගත් අතර ඔවුන් පක්ෂයෙන් නෙරපා හැර තිබෙනවා