Helabima

තවත් සජබ මන්ත්‍රීවරුන් දස දෙනෙකු ආණ්ඩුවේ  ඇමතිකම් ගන්න සුදානමින් 





කැබිනට් ඇමති ධුර දහයක් ලබා ගැනීම  සදහා සමගි ජන බලවේගය  පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් දස දෙනෙකු  ආණ්ඩුවට සහයෝගය ලබා දීමට සුදානමින් සිටින බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි . 


හරීන් ප‍්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන සජබ මන්ත්‍රීවරු ඊයේ අමාත්‍යධුර භාරගත් අතර ඔවුන් පක්ෂයෙන් නෙරපා හැර තිබෙනවා 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us