Helabima

වාහන සඳහා ඉන්ධන ලබාදෙන  උපරිම සීමා සංශෝදනය  කෙරේ 






ඊයේ රාත්‍රියේ සිදුවූ ඉන්ධන මිල ඉහළ දැමීම සමග ඉන්ධන ලබා ගැනීමේ උපරීම සීමාව ඉහළ  දමා ඇත . 

නව සීමාවන් පහත පරිදි වේ 


යතුරුපැදි සඳහා රු. 2500,

ත්‍රිරෝද රථ සඳහා රු. 3000ක්,

මෝටර් රථ, වෑන් රථ සඳහා රු.10,000 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us