වාහන සඳහා ඉන්ධන ලබාදෙන උපරිම සීමා සංශෝදනය කෙරේ
ඊයේ රාත්රියේ සිදුවූ ඉන්ධන මිල ඉහළ දැමීම සමග ඉන්ධන ලබා ගැනීමේ උපරීම සීමාව ඉහළ දමා ඇත .
නව සීමාවන් පහත පරිදි වේ
යතුරුපැදි සඳහා රු. 2500,
ත්රිරෝද රථ සඳහා රු. 3000ක්,
මෝටර් රථ, වෑන් රථ සඳහා රු.10,000
Copyright © 2014-2022 Helabima. All rights Reserved.