Helabima

ගැබිනි මවුවරුන්ගේ පෝෂණ මල්ල ගැන දුක හිතෙන කතාවක්  





පෝෂණ වවුචර්පත් සඳහා  ජා-ඇල ප්‍රදේශයේ ගැබිණි මවුවරුන්ට  සතොස ආයතනයෙන් භාණ්ඩ නිකුත් කිරීම   නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව  ජා-ඇල  ග්‍රාම නිලධාරීන් පවසයි..


ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ ගැන  ගර්භණී මවුවරුන් දැනුවත් කරඑම ඇති අතර ප්‍රතිපාදන නොමැති බැවින් මෙම තීරණය ගෙන ඇත




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us