පෝෂණ වවුචර්පත් සඳහා ජා-ඇල ප්රදේශයේ ගැබිණි මවුවරුන්ට සතොස ආයතනයෙන් භාණ්ඩ නිකුත් කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව ජා-ඇල ග්රාම නිලධාරීන් පවසයි..
ජා-ඇල ප්රාදේශීය ලේකම් කාර්යාලය මේ ගැන ගර්භණී මවුවරුන් දැනුවත් කරඑම ඇති අතර ප්රතිපාදන නොමැති බැවින් මෙම තීරණය ගෙන ඇත