මහ බැංකු අධිපති වරයා ඉවත්කිරීමේ කුමන්ත්‍රණයක්
ජනාධිපතිවරයාගේ ආරාධනාවක් මත ශ්‍රීලංකාවේ ආර්ථික අර්බුදය ට විසදුම් සෙවීමට ඔස්ට්‍රේලියාවේ සිට පැමිණ මහ බැංකු අධිපති ධුරය භාරගත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාව එම තනතුරින් ඉවත් කිරීමට ආණ්ඩුවේ සුදානමක් පවතින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි
පසුව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා එම තනතුරට පත්කිරීමට සුදානමක් පවතී
ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවට සහාය වීමට පත් කළ උපදේශක කමිටුවේද සාමාජිකයෙකි
Copyright © 2014-2022 Helabima. All rights Reserved.