Helabima

ධම්මික පෙරේරාගේ නිවස ඉදිරියේ උණුසුම් තත්වයක් 






ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ අතර අද   සන්ධ්‍යාවේ  ඒ මහතාගේ නිවාස ඉදිරියට රැස්වූ විරෝධතා කරුවෝ පිරිසක් "..ලැජ්ජ නැද්ද ධම්මික.." ලෙස විමසමින් උද්ගෝෂණයක නිරත වුහ .

නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිටින් ආරම්භ කල මේම විරෝධතාව ඇල්බට් ක්‍රෙසන්ට් හි පිහිටි එමහතාගේ නිවාස දක්වා  පා  ගමනින් පැමිණෙන ලදී .




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us