දොස්තර සාෆි හිඟ වැටුප් ද සමඟ සේවයේ පිහිටුවයි
සිංහල කාන්තාවන් දහස් ගණනක් වඳභාවයට පත් කළේ යැයි පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය සාෆිට එරෙහිව මෙම චෝදනා නැගිණි.
එහි දී ඔහුගේ සේවය අත්හිටුවීමට ද බලධාරීන් කටයුතු කර කල අතර ඔහුට එරෙහි චෝදනා කිසිවක් සනාථ කළ නොහැකි වූ අතර අනතුරුව ඔහු නැවත සේවයේ පිහිටුවීමට කටයුතු කෙරිණි. චෝදනා ලද වෛද්‍ය එස්.එස්.එම්. ෂාෆිට සියලු හිඟ වැටුප් ලබා දී තිබේ. කෙසේවෙතත් තමන්ට ලැබුණු හිඟ වැටුප රෝහල් සඳහා ඖෂධ ලබා ගැනීමට ලබා දෙන බව වෛද්‍ය ෂාෆි පවසා තිබේ.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.