Helabima

සුද්දාගේ තහනම කළ අංගම්පොර කරළියට





තහනම් සටන් ශිල්පයක් වූ අංගම්පොර සටන් කලාව සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට ඊයේ (13) කැබිනට් අනුමැතිය හිමි විය.

ඉංග්‍රීසි යටත් විජිත පාලකයන් විසින් අංගම්පොර සටන් කලාව තහනම් කළ අතර ස්වදේශීය සංස්කෘතික අංගයක් වූ අංගම්පොර සටන් කලාව සංරක්ෂණය කර ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම තහනම ඉවත් කිරීමට 2019 වර්ෂයේ දී කැබිනට් අනුමැතිය හිමිවිය.




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us