දිගටම පාසල් වසා ඔන්ලයින් ඉගැන්වීමේ සුදානමක්
ඉන්ධන අර්බුදය හේතුවෙන් ලබන සඳුදා සිට සති දෙකක කාලයක් දරුවන් හෝ ගුරුවරුන් පාසල් නොකැදවා ඉගැන්වීම් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීම ආරම්භ කිරිම සදහා තීරණයක් ගැනීම අද දිනයේ සිදුකිරීමට රජය සුදානම්ව ඇත
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසකගේ සහභාගීතත්වයෙන් එම සාකච්චාව පැවැත්වීමට නියමිත වේ
Copyright © 2014-2022 Helabima. All rights Reserved.