Helabima

 ජුනි මස 24 වැනිදා ගැන භයානක පුවතක් 





 ජුනි මස 24 වැනිදා  වන විට සෑම වර්ගයකම ඉන්ධන ලීටරයක් රුපියල්  100  කින් ඉහල නැංවීමට  රජය සූදානම් ව ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා  පවසයි .

එදින වනතෙක් මේ පවතින   දැඩි ඉන්ධන හිගය එලෙසම පවතින බව ඔහු වැඩි දුරටත් පැවසිය  එසේම පෙට‍්‍රල් තොගයක් මිලට ගැනීම ට අදාළ   ඩොලර් මිලියන 42.6ක ණයවර ලිපිය මහජන බැංකුව විසින් විවෘත කර ඇත 

 ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් බැරල් ලක්ෂ 3ක්  ඉන් මිලට ගැනීමට නියමිත වේ 
 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us