සඳුදා (20) සිට සති දෙකක් නිවසේ සිට වැඩ කිරීමට නියම කරයි
ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත් කරන තෙක්ස සඳුදා (20) සිට සති දෙකක කාලයක් රාජ්‍ය අංශ සේවකයින් සදහා නිවසේ සිට වැඩ කිරීම ප්‍රකාශයට පත් කර ඇත
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඊට අදාළ චක්‍රලේකය නිකුත් කිරිමට කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය පවසයි. අධ්‍යාපන අමාත්‍යාංශයට පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපති කාර්යාලය ඇත
Copyright © 2014-2022 Helabima. All rights Reserved.