සති දෙකකට රට වසා දැමීමට සුදානම්
ඉන්ධන අර්බුදය හේතුවෙන් රට සති දෙකක් සදහා වසා දැමීමට රජය සුදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි .
පාසල් සහ අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය සේවා සති දෙකක් සදහා දැනටමත් නිවසේ සිට වැඩ කිටීම අනුමත කර ඇති අතර සති දෙකක් සදහා රට වසන්නේ නම් පෞද්ගලික අංශයේ සේවාවන් ද නිවසේ සිට සපිරීමට හැකිවන බව මන්ත්‍රීවරයා පවසයි
Copyright © 2014-2022 Helabima. All rights Reserved.