Helabima

සති දෙකකට රට වසා දැමීමට සුදානම් 






  ඉන්ධන අර්බුදය හේතුවෙන්  රට සති දෙකක් සදහා  වසා දැමීමට රජය සුදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි .

 පාසල් සහ අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය සේවා සති දෙකක් සදහා දැනටමත් නිවසේ සිට වැඩ කිටීම අනුමත කර ඇති අතර සති දෙකක් සදහා  රට වසන්නේ නම් පෞද්ගලික අංශයේ සේවාවන් ද නිවසේ සිට සපිරීමට හැකිවන බව මන්ත්‍රීවරයා පවසයි 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us