Helabima

 රාජ්‍ය සේවකයින් 30,000 කට පාපැදි 






     අධ්‍යාපන අමාත්‍යංශය යටතේ සේවයකරන  අනධ්‍යයන සේවකයින් 30,000 කට පාපැදි ලබා දීමට අධ්‍යාපන අමාත්‍යවරයා   කැමැත්ත පළකර ඇත .ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස  අමාත්‍ය වරයා මෙයට එකග වූ බව අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා පවසයි 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us