රාජ්‍ය සේවකයින් 30,000 කට පාපැදි
අධ්‍යාපන අමාත්‍යංශය යටතේ සේවයකරන අනධ්‍යයන සේවකයින් 30,000 කට පාපැදි ලබා දීමට අධ්‍යාපන අමාත්‍යවරයා කැමැත්ත පළකර ඇත .ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස අමාත්‍ය වරයා මෙයට එකග වූ බව අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා පවසයි
Copyright © 2014-2022 Helabima. All rights Reserved.