Helabima

ඉවසීමෙන් වැඩ කරන්න අගමැති ඉල්ලයි





මේ වන විට රටේ දැවෙන ප්‍රශ්න රාශියකට විසඳුම් ලබා දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට හැකියාව ලැබී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසයි.

පොහොර ප්‍රශ්නයට මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ හිගය සඳහා මේ වන විට සාර්ථක ලෙස පිළියම් ලබා දීමට හැකියාව ලැබී ඇතැයිද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහයෝගය ලබා ගැනීමටත් මෙරට ආර්ථික සුරක්ෂිතතාව ඇති කිරීමටත් අග්‍රාමාත්‍යවරයා සැලසුම් කර ඇති බවත් එම වැඩ කටයුතු සාර්ථක වන තෙක් ඉවසීමෙන් සිටින්නැයි ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.
 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us