Helabima

ඩඩ්ලිගෙන් පාලන මිලට හාල්





රජයේ පාලන මිලට අද සිට සහල් නිකුත් කරන බව සහල් නිෂ්පාදක ඩඩ්ලි සිරසේන පවසයි. ඉන්ධන ගැටළු සහ ඇසුරුම් මිල ඉහළ ගිය ද රජය විසින් පනවා ඇති මිල ගණන් යටතේ හෙට සිට සහල් නිකුත් කරන බව පැවසූ ඩඩ්ලි සිරිසේන අනෙකුත් සහලා නිෂ්පාදකයන්ගෙන් ද එම මිලට සහල් නිකුත් කරන්නැයි ඉල්ලා සිටි අතර ඒ අනුව නාඩු සහල් කිලෝව රුපියල් 220 ද, සම්බා කිලෝව රුපියල් 230 සහ කීරි සම්බා කිලෝව රුපියල් 260ක් ලෙස වෙළෙඳපොළට නිකුත් කරන බව ද ඩඩ්ලි සිරිසෙන කියා සිටියේය.
 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us