පිරවුම්හල් අසල ගැටුම් හදා නොගන්න - පොලිසියට වෙඩි තියන්න අවසර
ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව සහ විරෝධතා අතරතුර නොසන්සුන්කාරී ලෙස හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව අවම බලය භාවිත කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශ පොලිසියට උපදෙස් ලබා දී ඇත. පිරවුම්හල් ආශ්‍රිතව ඇති වන එවැනි කලහකාරී සිදුවීම් හමුවේ ප්‍රදේශයේ නීතිය සහ සාමය ආරක්ෂා කර ගැනීම සහ පවත්වා ගෙන යාමේ අරමුණින් මෙම උපදෙස් ලබා දී ඇත.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ පොලිස් ප්‍රධානීන් අතර ඊයේ (18) පැවැති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දී ඇත.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.