නැවත තෙල් නැවු එන දිනය ගැන දැනුවත් කිරීමක්
ජුනි 23 වනදා පෙට්‍රල් නෞකාවක් සහ 24 වනදා ඩීසල් නෞකාවක් ලංකාවට පැමිණීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසිය . එම නැවු සදහා ණයවර ලිපි විවෘත කළ බව මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි .එසේම මින්පසු එලඹෙන සිකුරාදා දිනකම තෝරා ගත් පිරවුම්හල් වලින් අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන ලබා දෙන බව ඔහු පවසයි
Copyright © 2014-2022 Helabima. All rights Reserved.