Helabima

  නැවත තෙල් නැවු එන දිනය ගැන දැනුවත් කිරීමක් 







ජුනි 23 වනදා පෙට්‍රල් නෞකාවක් සහ 24 වනදා ඩීසල් නෞකාවක් ලංකාවට පැමිණීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා  පැවසිය . එම නැවු සදහා ණයවර ලිපි විවෘත කළ   බව මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි .එසේම  මින්පසු එලඹෙන  සිකුරාදා  දිනකම තෝරා ගත් පිරවුම්හල් වලින් අත්‍යාවශ්‍ය සේවා සඳහා  ඉන්ධන ලබා දෙන බව ඔහු පවසයි 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us