Helabima

  24 වෙනිදා සිට  රුපියල් 200 කින් තෙල්මිල ඉහලට ?






යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඉන්ධන,වරාය, විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පැවසුවේ  ජුලි මුල් සතිය තුල රට සම්පූර්ණයෙන්ම වසා දැමීමට   සුදානමක් ඇති බවයි .  රජය ජුනි  24 වෙනිදා  වනවිට සියලුම  ඉන්ධන වර්ග වල මිල  රුපියල් 200 කින් ඉහල නැංවීමට බලාපොරොත්තු වන බවත් ඔහු පවසයි 
 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us