ජනතා විමුක්ති පෙරමුණට බරපතල චෝදනාවක්
මීගමුව අවෙන්රා ගාඩ්න් හෝටලයේ හිමිකරු දිනේෂ් ද සිල්වා මහතා අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් තම හෝටලය ගිනිබත් කර විනාශ කලේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් බව ප්‍රකාශ කර සිටියි . මත්ද්‍රව්‍ය මුදලින් හෝ වෙනත් මුදලකින් මෙම ව්‍යාපාරය ආරම්භ කරන බව චෝදනා කරන අය එය ඔප්පු කලහොත් තමන්ම ගිනි තබා විනාශ කරන බව ඔහු වැඩිදුරටත් පවසයි
එම ගිනි තැබීම සැලසුම් සහගත ප්‍රහාරයක් බව ඔහු වැඩිදුරටත් පවසයි
Copyright © 2014-2022 Helabima. All rights Reserved.