අලුත් බලාපොරොත්තුවක් අරන් IMF නියෝජිතයන් අද ලංකාවට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද ( 20) මෙරටට පැමිණීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. එම නියෝජිත පිරිස සතියක පමණ කාලයක් මෙරට නේවාසිකව සිටීමට බලාපොරොත්තු වෙති . එහි කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජිවා මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට 7 වැනිදා දුරකතනයෙන් අමතමින් මෙම පැමිණීම පිළිඹදව දැනුවත් කර ඇත
Copyright © 2014-2022 Helabima. All rights Reserved.