Helabima

   අලුත් බලාපොරොත්තුවක් අරන් IMF  නියෝජිතයන් අද ලංකාවට 






ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද ( 20)  මෙරටට පැමිණීමට නියමිත බව  අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය  කරයි. එම  නියෝජිත පිරිස සතියක පමණ කාලයක් මෙරට නේවාසිකව සිටීමට බලාපොරොත්තු වෙති .  එහි කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජිවා මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට  7 වැනිදා දුරකතනයෙන් අමතමින් මෙම  පැමිණීම පිළිඹදව දැනුවත් කර ඇත 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us