අරගලකරුවන්වගේ වීරෝධතා හේතුවෙන් IMF සාකච්ඡාවට බාධා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අද දිනයේ ලංකාවට පැමිණි අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සමග එම නියෝජිතයින් අතර පැවැත්වෙන සාකච්චාවට බාධා පැමිණවීම ඔවුන්ගේ මුලිකම අරමුණ වී ඇත
මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කොටුව ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතා වලට මදිවීම නිසා එම සාකච්චාවට සහභාගී වී ඇත්තේ පැයක් ප්‍රමාදවිය
Copyright © 2014-2022 Helabima. All rights Reserved.