Helabima

   ගෝල්ෆේස් පිටිය අසලතත්වය උණුසුම් විරෝධතා කරුවෝ රැසක් අත්අඩංගුවට






අද  ගාලුමුවදොරදී පැවැත්වෙන විරෝධතාවට සහභාගිවන විරෝධතාකරුවන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පිවිසුම් මාර්ග අවහිර කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙද්දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත 

 භික්ෂූන් වහන්සේ නමක් සහ කාන්තාවන් හතරදෙනෙක් ඇතුළු පුද්ගලයන් 21 දෙනෙකු එසේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇත 
 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us