Helabima

රටපුරා  ඉන්ධනහල් වලින් ඩොලර් ගෙවා  තෙල් ගහන්න  වැඩපිළිවෙළක් 






   සෑම දිස්ත්‍රික්කයකම විදේශ මුදල් වලින් ගෙවීම් කර ඉන්ධන ලබාගත හැකි ඉන්ධනහල් විවෘත කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා යෝජනා කර ඇත .සඟවා ඇති විදේශ සංචිත මුදල් රජයට ලබා ගනිමට එම උපක්‍රමය සාර්ථක වුවහොත් හැකි වන බව මන්ත්‍රීවරයා  බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට ලිඛිතව  දන්වා ඇත .


විදේශ මුදල් ලග තබාගන සිටින ජනතාවට එහිදී තදබදයකින් තොරව ඉන්ධන ලබා ගැනීමට අවස්තාව උදා වනු ඇත 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us