Helabima

කඳානේ   ඉන්ධන පිරවුම්හලක්  ගිනි තැබීමේ තැතක් වරදී ... මහා විනාශයකින් නුලෙන් බේරෙයි 






කඳාන  සමුපකාර ඉන්ධන පිරවුම්හලේ   ඉන්ධන නිකුත් කරමින්  සිටි අවස්ථාවේ කඩාකප්පල් කාරී පුද්ගලයකු   හෙල්මට් එකකට ගිනි තබා එය පිරවුම්හලට විසිකර ඇත .  ක්ෂණිකව ක්‍රියාත්මක වූ   එහි  සිටි පොලිස් නිලධාරීන් සහ ඉන්ධන හලේ සේවකයන්  එම ගින්න නිවා දමා සිදුවීමට ගිය මහා විනාශයක් වළක්වා ගැනීමට සමත්ව ඇත .   ගිනි තැබූ හෙල්මටය විසි කළ තැනැත්තා පලාගොස් ඇති අතර පොලිසිය ඔහු සෙවීමේ මෙහෙයුම් අරඹා ඇත 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us