හිරුණිකා වෙනුවෙන් රනිල්
තිදරු මවක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අපහාස වන ආකාරයේ ඡායාරූප පළ කිරීමෙන් වළකින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටියි.
ශිෂ්ට සම්පන්න සමාජයක් මාතෘත්වයට අපහාස නො කළ යුතු බව ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තම නිවස අසලට පැමිණ විරෝධය දැක්වූයේ දේශපාලන ප්‍රශ්නයක් සඳහා වන හෙයින් එය සංවාදයකින් විසඳා ගත යුතු බව අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.