Helabima

පොලිසිය මහ මග ගෑස් ලොරියක් නවතා ගෑස් බෙදා ගෙන





ගෑස් ප‍්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් පොලිස් නිලධාරීන් මහ මග නවත්වා ගෑස් සිලින්ඩර ලබා ගන්නා වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වෙමින් තිබෙන අතර පොලිසිය සිය බලය අවභාවිත කරමින් රට පුරා තෙල් පිරවුම්හල්වලින් අසීමිත ලෙස ඉන්ධන ලබා ගනිමින් ජාවාරම්වල නිරත වන බවට ද චෝදනා නැඟෙයි.

රට පුරා මේ දිනවල උග‍්‍ර ගෑස් හිගයක් පවතින අතර ලිත්‍රො ගෑස් සාමාන්‍ය වෙළඳපොළට නිකුත් කිරීම අත්හිටුවා ඇති අතර මීළඟ නෞකාවක් එන දිනයක් සඳහන් කර නැති අතර ඒ අතර මාස ගණනකට පසු ලාෆ් සමාගම විසින් ඉතා සීමා සහිතව ගෑස් බෙදා හරිමින් සිටින අතර ඒවා ලබාගැනීම සඳහා ජනතාව සති ගණන්වල සිටී.




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us