Helabima

අරගල බිම ඉවත් කරන්න විමල් - භූමිය ඉවත් කළොත් IMF නැහැ. ඇමරිකාව





ගාලු මුවදොර අරගල භූමියේ සිටින සියලු දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පසුගියදා පොලිස් බස් රථ සමූහයක් කැඳවා ඇතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ පසුගිය දා පාර්ලිමේන්තුවේදී පැවසුවේය. 

ඒ අතර ඇමරිකානු තානාපතිනිය රජයේ ඉහළ ඇමැතිවරයෙකු අමතා ආණ්ඩුව අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ දැයි විමසා තිබේ. ඇමැතිවරයා ඒ පිළිබඳ කිසිවක් නොදන්නා බව පවසා ඇති අතර එහිදී ඇ. තානාපතිනිය  අරගලකරුවන් අත්අඩංගුවට ගතහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය රටට නොලැබී යාමේ අවධානමක් පවතින බව පවසා ඇතැයි වාර්තා වේ.




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us